Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Friday, July 28, 2017

සංචාරක ඉන්දීය කණ්ඩායමෙන් ප්‍රභල අභියෝගයක්




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තුන්වන දිනය අදයි.

අද (28) තරගය නතර කරන විට සිය දෙවන ඉණිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 189ක් ලබා ගෙන සිටිය අතර ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වනවිට සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 498ක් ඉදිරියෙන් සිටියි තවද පළමු ඉණිමේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 600ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව රැස් කර ගත්තේ ලකුණු 291කි. මෙම තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.