Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Wednesday, February 28, 2018

නිදහස් කුසලාන පන්දුවාර 20- 20 ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වෙයි

මාර්තු මස 06 වනදා ආරම්භ වන නිදහස් කුසලාන පන්දුවාර 20- 20 ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් හට අහිමිව තිබෙනවා.
ඒ  පුහුණුවීම අතරතුර ඔහු යලිත් ආබාධයකට ලක්වීම හේතුවෙන්.
ඔහුගෙන් හිස් වන නායකත්ව ධුරය නැවතත් දිනේෂ් චන්දිමාල් හට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති  බවටයි වාර්තා වන්නේ.
බංගලාදේශ සංචාරයේ දී චන්දිමාල්ගේ නායකත්වයෙන් එක්දින 20- 20 හා ටෙස්ට් තරඟාවලි 03ම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.
මේ අතර 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කර තිබෙනවා.
එම ලැයිස්තුව පහතින්.