Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Monday, March 12, 2018

හෙට (13) ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට (13) පෙරවරු 9.00 සිට පස්වරු 6.00දක්වා කැලණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කැලණිය, පෑලියගොඩ, වත්තල, බියගම, ගෝනවල පාර, මඟුරුවිල පාර සහ බොල්ලෑගල යන ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැලයුම අත්හිටුවනු ඇත.