Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Monday, March 12, 2018

කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබූ අංගොඩ, බුත්ගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.
ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.