නුවන් කුලසේකරට ලෝක කුසලාන තරඟාවලියේ දොර ඇරෙන ලකුණු

ශ්‍රි ලංකාව දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ එක්දින තරගාවලියේ ලැබූ පරාජයත් සමග වේග පන්දු බල ඇණියේ වෙනසක් කිරිමට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු ව තිබේ.

විශේෂයෙන්ම ලසිත් මාලිංග සහ ඉසුරු උදාන සමග පන්දු යැවීමට අත්දැකීම් බහුල දක්ෂ වේග පන්දු යවන්නෙක් කෙරෙහි තේරීම් කමිටුව තේරීමට උත්සාහ කරන බවත්.

මේ අතර ලෝක කුසලානය සදහා කෙලින්ම මුහුණ දිය හැකි පරිණත ක්‍රිඩකයක් කැදවීම කෙරෙහි ද අවධානය යොමු ව තිබෙන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් ප්‍රකාශ කළා .

Leave a Reply

(*) Required, Your email will not be published