අරලිය ගහ මන්දිරයේ වෙඩි තැබීමක්. ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන්න

අරලිය ගහ මන්දිරයේදි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබෙළෙක් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇතැයි පාරිලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අද පෙරවරුවේදී ඔහු මේ බව පාර්ලිමේන්තුවට සඳහන් කළේය. මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසත් ඔහු කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

(*) Required, Your email will not be published