ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා ලබන මාර්තු මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා ලබන මාර්තු මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ බිමත්ව රිය පදවා මාරක රිය අනතුරක් සිදුකොට පළා යාමේ දී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුවයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි එක් දරු පියෙක් වන අතර ඔහු මතුගම ප්‍රදේශයේ පදිංචි බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *