Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Friday, July 24, 2020

මුල්ලේරියාව රෝහලෙන් පැනගිය අයෙක් සොයා මහජන සහය පතයි

මුල්ලේරියාව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම චායරුපයේ සිටින තැනැත්තා මත් ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවකුවන අතර ඔහු 2020.07.24 අද දින අලුයම රෝහලෙන් පැනගොස් ඇත.
මොහුගේ වම් කකුලේ අබාධයක් හේතුවෙන් ඇවිදින විට කොර ගසන තැනැත්තෙකි.
මෙම තැනැත්තා සොයා ගැනීම සඳහා මහජන සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
මොහු ගැන දන්නා අයෙකු පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි.
119
0718591017
0718592290
0718591864
නම : එල්සියාම් නසීම්
Elsiyam nazeem
වයස : අවුරුදු 41
ලිපිනය : සින්නම්පිල්ලෙසිමෙයි, වල්ලිමලර්, ත්‍රිකුණාමලය.
Sinnampilleisimei, Wellimalar, Trincomalee.