කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2752ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
ඒ, නව ආසාදිතයින් හත්දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2064ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.