Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Monday, July 20, 2020

ගෝඨාභය රාජපක්‍ෂ වගේ කෙනෙක් ආවාම මේ ප‍්‍රශ්න විසඳෙයි කියා සිතා සිටියා...පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියයි...

කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කරන ලද අමනයන්ට විරුද්දව නීතිය ක‍්‍රියාත්මක කර වැඩ පෙන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානය පවසනවා.

එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම ස්ථානයට වැඩම කල අවස්ථාවේ මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියා.

ගෝඨාභය රාජපක්‍ෂ වගේ කෙනෙක් ආවාම මේ ප‍්‍රශ්න විසඳෙයි කියා සිතා සිටියත් දැන් එවැන්නක් සිදු නොවන බවත් උන් වහන්සේ එහිදී.