Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Wednesday, July 29, 2020

කොළඹ දිස්ත්‍රිකයේ අපේක්ෂකයෙකුගෙන් ජනපතිට ප්‍රතිඥාවක්.... විස්තරය මෙන්න...

තමන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව. රට මුහුණපා ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට ජනාධිපතිතුමන්ට ශක්තියක් වෙමින්.

ඉදිරියේදී මහජන නියෝජිතයන් වෙත නිකුත් කරන තීරුබදු රහිත අධි සුඛෝපභෝගී රථය වෙනුවෙන් නිකුත් කරන බලපත්‍රය ලබා නොගන්නා බවට ප්‍රතිඥාවක් නිකුත් කරමින් එම ප්‍රතිඥාව ඊයේ (28) දින ජනාධිපතිවරයාට භාර දුන්නා.

එම ලිපිය භාරදීම සිදු කළේ  ඊයේ (28) දින කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ පැවති මහජන හමුවට ජනාධිපතිතුමන් සහභාගී වූ අවස්ථාවේදීයි.