Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Monday, July 20, 2020

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් වැසෙයි... හේතුව මෙන්න...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටසට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ඒ අනුව එම කොටස තාවකාලිකව වසා දමා ඇති බවයි දැනුම් දෙන්නේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය