Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Wednesday, August 5, 2020

අද පෙරවරු 10 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න...


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම උදෑසන 7.00 ට ආරම්භ වුණා.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මෙවර ඡන්ද විමසීම පස්වරු 5.00 දක්වා පැවැත්වෙනු ඇති.

මේ අතර අද පෙරවරු 10 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙසේයි.

කොළඹ දිස්ත්‍රික්කය – 25%

මාතර දිස්ත්‍රික්ක – 22%

කුරුණෑගල දිස්ත්‍රික්කය – 20%

මහනුවර දිස්ත්‍රික්කය – 25%

පුත්තලම දිස්ත්‍රික්කය – 16%

යාපනය දිස්ත්‍රික්කය – 20%

මුලතිව් දිස්ත්‍රික්කය – 13%

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය – 30%

හම්බන්තොට දිස්ත්‍රික්කය – 24%

කිලිනොච්චිය දිස්ත්‍රික්කය – 25%

කෑගල්ල දිස්ත්‍රික්කය – 25%

මොනරාගල දිස්ත්‍රික්කය – 35%

රත්නපුර දිස්ත්‍රික්කය – 24%

බදුල්ල දිස්ත්‍රික්කය – 25%

අනුරාධපුර – 29%

කළුතර – 22%