Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Monday, August 3, 2020

කොළඹ, කිරුළපන ප්‍රදේශයේ පිහිටි එජාප මැතිවරණ කාර්යාලයකට ඊයේ සවස ප්‍රහාරයක්...තුවාල ලැබූවන්ගේ සුවදුක් බැලීමට එ. ජා.ප නායක රනිල් වික්‍රමසිංහ රෝහලට


කොළඹ, කිරුළපන ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයකට ඊයේ සවස ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මෙලෙස ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ අපේක්ෂකයෙක් ටයිටස් පෙරේරාගේ කාර්යාලයටයි. මෙම ප්‍රහාරයෙන් එම අපේක්ෂකයාගේ බිරිඳ සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

එලෙස තුවාල ලැබූ පුද්ගලයන්ගේ සුවදුක් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ රෝහලට ගොස් තිබෙනවා