Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Monday, February 15, 2021

ඔක්ස්ෆර්ඩ්-ඇස්‍ට්‍රා සෙනෙකා එන්නත පළමුවෙන් ලැබිය යුතු පිරිස ගැන ජනපති කියූ දේ...



කෝවිඩ්-19 වයිරසය මර්දනය සඳහා ඔක්ස්ෆර්ඩ්-ඇස්‍ට්‍රා සෙනෙකා එන්නත අද(15) සිට මහජනතාවට ලබාදීම ආරම්භ කරන බව කෝවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙය සිදුකෙරේ.

මෙම එන්නත බස්නාහිර පළාතට පළමුව ලබාදෙන අතර, මුල් අදියරේදී අවදානම් කලාපවල සිටින පිරිස හඳුනාගෙන ඔවුන්ට ලබාදෙන බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.