මුහුදු නොයන්නැයි ධීවරයන්ගෙන් ඉල්ලයි Kumara March 12, 2018අද (12) සහ හෙට (13) මුහුදු යන්න නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි. Read More
මේ දිනවල අව්ව ගැන අනතුරු ඇඟවීමක් Kumara February 20, 2018මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඇති දැඩි අව් රශ්මිය හේතුවෙන් ඇස්වලට හානි සිදුවීමේ අවදානමක් ඇති හෙයින් ගමන් බිමන් යාමේදී ප්‍රමිතියෙන් යු... Read More
දිස්ත්‍රික්ක 03කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ Kumara September 27, 2017මේ දිනවල ඇද හැලෙමින් පවතින තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 03කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ කළුතර, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත... Read More
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවති Kumara September 07, 2017දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින අතර එසේ වුවහොත් වැසි සහිත කාලගුණ තත්ත්... Read More
අද සිට ප්‍රදේශ බොහෝමයකට යළිත් වැසි Kumara June 23, 2017අද සිට ප්‍රදේශ බොහෝමයකට යළිත් වැසි වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කිරීමත් සමග ඇතිවිය හැකි ආපදා වළක්වා ගැනීම සඳහ... Read More
රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහායි. ශීඝ්‍ර බෑවුම් සහ අනතුරුදායක නිර්මිත බෑවුම් ආසන්නයේ ජීවත් වන පුද්ගලයින් ඒ පිළිබඳ විමසිලිමත් වන්න Kumara June 16, 2017වර්ෂාපතනය ඉදිරි පැය 24 තුලත් පැවතිය හැකි බැවින් නායයාමේ සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා... Read More