මුහුදු නොයන්නැයි ධීවරයන්ගෙන් ඉල්ලයි Kumara March 12, 2018අද (12) සහ හෙට (13) මුහුදු යන්න නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි. Read More
ඉඩම් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් Kumara March 12, 2018ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩබ්. එච්. කරුණාරත්න මහතා අද(12) සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්රතිසංස්... Read More
පොල්පිටිය අග්‍රබෝධි පුරාණ රජමහා විහාරයේ සංඝාවාසයට අමාත්‍ය අකිල අතින් මුල්ගල තැබේ Kumara March 12, 2018කටුපොත පොල්පිටිය අග්‍රබෝධි පුරාණ රජමහා විහාරයේ සංඝාවාසය සඳහා මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (... Read More
හෙට (13) ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. Kumara March 12, 2018හෙට (13) පෙරවරු 9.00 සිට පස්වරු 6.00දක්වා කැලණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි... Read More
නිදහස් කුසලාන 20 20 තරගාවලියේ තරගය අතරතුර ෆේස්බුක් තහනම පිලිබදව පුවරු කිහිපයක් ප්රදශනය කරයි Kumara March 12, 2018නිදහස් කුසලාන 20 20 තරගාවලියේ ඊයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරගයට පිවිසියා.තරගය අතරතුර ක්‍රීඩාංගනයේ සිටි පිරිසක් ෆේස්බුක් තහනම පිලිබදව පුවරු... Read More
දිවයින පුරා දැනට අක්රමකිවත්ව තිබෙන විදුලි පහන් කළමනාකරණය සඳහා නිසි ක්‍රමවේදයක් Kumara March 12, 2018ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් ගාල්ල දිස්ත්‍රික්කය පුරා විසිරී සිටන විදුලි පාරිභෝගිකයන් සතු අයිතිවාසිකම් හා වගකීම් පිලිබඳ දැනුවත් ... Read More
කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට Kumara March 12, 2018කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබූ අංගොඩ, බුත්ගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරුවෙකු මිරිහාන විශේ... Read More
වැඩියෙන්ම හොයලා තියෙන්නේ ප්‍රෙට්ට්‍රල් බොම්බ හදන විදිහ - නුවර කලබල වෙද්දි ගූගල් එකේ වැඩියෙන්ම හොයපු දේවල් Kumara March 12, 2018පසුගිය දින කිහිපයේම මහනුවර දිස්ත්‍රික්කය තුල ඇති වූ කලහකාරී සිදුවීම් සඳහා සමාජ ජාලා ක්‍රියාකාරීත්වය සෘජුවම බලපෑ බව බොහෝ පාර්ෂව ප්‍රකාශ කලා.... Read More
සිංහල අලුත් අවුරුද්ද වන විට ජනතාවගේ ජීවන වියදම තවත් අඩුවනු ඇත Kumara March 12, 2018මෙවර මහ කන්නයෙන් ඉදිරි මාස 7 ට ඇතිවන තරම් වී අස්වැන්නක් ලැබෙන බවත් ඒ අනුව ඉදිරි සතිවල සහල් මිලත් එළවළු මිලත් තවදුරටත් අඩුවන බවත් හෙක්ටර් කොබ... Read More
‘නිල් මහ සටන’ ජය පරාජයෙන් තොරව අවසන් Kumara March 12, 2018කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති 139 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ... Read More
ත්‍රීරෝද රථ සංගම් ගාස්තු ඉහළ දැමීමට සූදානම්-ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමය Kumara March 12, 2018ත්‍රී රෝද රථ සේවාව ශ්‍රී ලංකාව තුළ ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති එකකි.සාමාන්‍ය ජනයා එදිනෙදා ජීවිතයේදී බොහෝ අවස්තාවන් වලදී ත්‍රීරෝද රථ භාව... Read More
සමාජ ජාලා වෙබ් අඩවි සඳහා බරපතල තීන්දුවක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. Kumara March 12, 2018ජනපති ගේ ඉන්දියානු හා ජපන් සංචාරය අවසන් වූවායින් පසු විද්‍යානුකූල ලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් ඉදිරියේදී සමාජ ජාලා වෙබ් අඩවි සඳහා... Read More
වත්මන් තරුණ පරපුරේ අනාගතය විනාශ වීමට ඉඩදිය නොහැකි බව අවධාරණය කරයි Kumara March 12, 2018මහනුවර කලහකාරී සිද්ධියට මූලික වී ඇත්තේ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් බවත්, එම පහරදීමට සම්බන්ධවූ තරුණයින් පිරිස වහාම නීතිය හමුවට ගෙනැවිත් ඔවුන... Read More
සමාජ ජාල මාධ්‍ය භාවිත කර, අසත්‍ය ප්‍රචාර කළ Facebook ගිණුම් 186ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි. Kumara March 12, 2018සමාජ ජාල මාධ්‍ය භාවිත කර, අසත්‍ය ප්‍රචාර කළ Facebook ගිණුම් 186ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි. එහි... Read More
මාකඳුරේ මධූෂ්ගේ ප්‍රභල ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට Kumara March 11, 2018මාකඳුරේ මධූෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රභල ගෝලයන් දෙදෙනෙකු අද (11) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ග... Read More
ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගීවීම සඳහා පිටත්ව ගිය ජනපති ඉන්දියාවට ළඟා වෙයි…. Kumara March 11, 2018ඉන්දියාවේ නවදිල්ලිනුවරදී හෙට (11) ආරම්භවීමට නියමිත ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගීවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජ... Read More
පසුගියදා මහනුවරදී පුපුරා ගියේ හුදකලා සිදුවීමක්, ඕපපාතික සිදුවීමක් නොවෙයි. පසුගිය කාලය පුරාවට ක්රමාණුකූලව රටපුරා ජාතිවාදය උත්සන්න වුණා. Kumara March 11, 2018මීට දින කිහිපයකට පෙර මහනුවර දිස්ත්‍රීක්කයේ දිගන ප්‍රදේශය මූලික කර ගනිමින් මතු වූ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුම්වලටත් ජාතිවාදය පැතිරවීමට දර... Read More
ෆේස්බුක් තහනම ඉවත්කිරීම ජාතිවාදී ප්‍රකාශ නැත්නම් පමණී Kumara March 11, 2018රටතුළ ජාතීවාදී ආගම්වාදී සහ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම නැවතී ඇතිබවට ආරක්ෂක අංශ රජයට වාර්තාකළ පසුව සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත්කීරීම සම්බන්ධයෙ... Read More
සියලු සිදුවීම් සම්බන්ධයෙන් තමන් මැදිහත්වී කටයුතු කරන බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළද එය මෙතෙක් ඉටුවී නැ Kumara March 11, 2018යුද්ධය අවසන් වී වසර නවයක් ගත වුවද දෙමළ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිඳු විසඳුමක් ලබා දී නැතැයි දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතවරියක් එක්... Read More
සියලුම විලවුන් වර්ග ඔක්තෝම්බරයේ සිට නියාමනය කෙරෙයි Kumara March 11, 2018ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලුම විලවුන් වර්ග නියාමනය 2017.10.10 දින සිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ආරම්භ කර... Read More
ලංකාවේ සංචාරය කිරීමේදී දැඩි අවධානයෙන් සිටින්නැයි එක්සත් අරාබි එමීර් රාජ්යේ සිය වැසියන් වෙත සංචාරක උපදේශන නිකුත් කරනු ලැබ ඇත Kumara March 11, 2018මහනුවර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ඇතිවූ ගැටුම් හේතුවෙන් ලංකාවේ සංචාරය කිරීමේදී දැඩි අවධානයෙන් සිටින්නැයි එක්සත් අරාබි එමීර් රාජ්යේ සිය වැ... Read More
දින නියමයක් නොමැතිව වසා දමා තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් හෙට දින (12) විවෘත කරයි Kumara March 11, 2018දින නියමයක් නොමැතිව වසා දමා තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් හෙට දින (12) විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවස... Read More
සමාජ මාධ්‍ය හානි වැලැක්වීමට චීනයෙන් හා ජර්මනියෙන් සහාය Kumara March 11, 2018ජාතිවාදී ස්වරූපයෙන් ඇතිවන කෝලාහලවලදී සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීම සඳහා ජර්මනිය, පිලිපීනය අනුගමනය කරන තාක්ෂණ උපක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා විදුලි... Read More
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් Kumara March 11, 2018පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කිර... Read More
බිළිදෙකු සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. Kumara March 11, 2018වවුනියාව මහරෝහලේ ප්‍රසව ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවකට උපන් දින දෙකක් වයසැති බිළිදෙකු සොරාගත් කාන්තාවක් අනුරාධපුර රෝහලේදී අත්අඩංගුවට ගත්... Read More
කෙහෙලියගේ පුත් අත්අඩංගුවට Kumara March 11, 2018පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නාරාහේන්පිට ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සි... Read More
මහනුවර ප්‍රදේශයේ ඇති වූ අවාසනාවන්ත සිද්ධිය සංවිධානාත්මකව සිදු කළ බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙනවා. Kumara March 11, 2018මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට තරා තිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව අග්‍රාම... Read More
වංචාවට තැබූ තිතෙන් 'රටේ දරුවන්ට හොඳම දේ දෙන' ඇමැතිවරුත් ඉන්නවා Kumara March 11, 2018ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ තරගය නතර කොට මෙරට අධ්‍යාපන පද්ධතිය නිවැරැදි මාර්ගයට ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර ඇති '... Read More
මහනුවර ප්‍රදේශයට අද දිනයේ ඇඳිරි නීතිය නැහැ Kumara March 10, 2018මහනුවර ප්‍රදේශයට අද දිනයේ ඇඳිරි නීතිය නොපැනවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ග... Read More
රාජපක්ෂවරුන්ට එරෙහි වීමට හැකි ශක්තිමත් පිරිස් වලට පහර දීමට ඔවුන් කටයුතු කරන බවත් රට අස්ථාවර තත්ත්වයකට ගෙන යාම ඔවුන්ගේ අවශ්‍යතාවය බව ද කීයයි. Kumara March 10, 20182019 ජනාධිපති සිහිනය බොදවැටීම නිසා, මුස්ලිම් ජනතාව හා දෙමළ ජනතාව මතින් මේ ආණ්ඩුව පවතින බවට සිංහල ජනතාව තුළ මතයක් ගොඩනඟා සිංහල බහුතරය දිනා ගැ... Read More